වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඔබ කුමන ආකාරයෙන් ව්‍යාපාරයක් ආරම්භ කළත් එම ව්‍යාපාරයේ ප්‍රචාරය සහ දියුණුව සඳහා නාම පුවරුවක් ස්ථාන ගත කිරීම අවශ්‍ය වේ. ව්‍යාපාරයට යොදන නාම පුවරුව...
2020-07-23 18:30:00
අගනා ස්ත්‍රී රාජයෝග වශයෙන් විස්තර කරන්නේ යහපත් කාන්තාවක් වීමට පිහිටිය යුතු යෝග බව වෙසෙසින් මෙහිලා කිව යුතුය. නූතන සමාජයේ මෙම යෝග යෙදී ඇති...
2020-07-23 18:30:00
ඔබ සියලු දෙනාම නිතරම බලාපොරොත්තු වන්නේ අනාගත දියුණුව , ව්‍යාපාර කටයුතු, ලොතරැයි ජයග්‍රහණ, නීරෝගි සුවය ලැබීම, වාසනාවන්ත විවාහය, වාසනාවන්ත දරුඵල...
2020-07-23 18:30:00
පුද්ගලයෙකුගේ උපත පැවැත්ම හා මරණය පෙර කරන ලද පව් පින් අනුව නැතහොත් කර්මය අනුව සිදුවන බව බුදුන් වහන්සේ වදාළ සේක. එමෙන්ම ඡ්‍යොතිෂය පෙන්වා දෙන්නේද මෙයමය...
2020-07-23 18:30:00
සතා සර්පයාගෙන් බේරීමට අප කවුරුත් විවිධ ක්‍රියාවලියන් උපයෝගි කර ගන්නා බව පෙනේ. ඒ ඒ කටයුතු වලින් ප්‍රයෝජනය ලැබෙන බවට විශ්වාසය ද පවතී. සර්පයාට ඇති...
2020-07-23 18:30:00
පාර්වතී දේවිය මහ වනයට ගියේ ශිවදෙවියන්ගේ අයදීම නිසා ය. ශිව දෙවියන් පාර්වතී දේවිය අමතා කියා සිටියේ වනයේ උන්චිල්ලා පදිමින් සුන්දර ලලනාවියක් සිටින බවත් ඈ...
2020-07-16 18:30:00
මෙලොව උතුම් සම්පත යුගදිවියයි. යුගදිවිය අසාර්ථක වුවහොත් මුළු ජීවිතයම කඩා වැටේ. පීතෘ මූලික සමාජ යතාවර්ථකයක වුවත් සාර්ථක මිනිසෙකු පිටුපස වාසනාවන්ත දිරිය...
2020-07-16 18:30:00
ඡ්‍යොතිෂය අනුව දරු සම්පත් පෙන්වන ස්ථානය පස්වැන්නයි. පස්වැන්නාධිපති පස්වැන්න දකින ග්‍රහයන් පස්වැන්නේ සිටින ග්‍රහයන් ආදීන්ද ඔවුන්ගේ බල දුබලතා ආදියද...
2020-07-16 18:30:00
වසර සියයකට වරක් වසංගත රෝග පැතිරෙයි. මෙය ලෝක ඉතිහාසය සාක්ෂි දරන්නකි. ඉන් “වයිරස් රෝග වෙන්කර හඳුනාගත යුතුය. සමහර වයිරස් උදෙසා ස්ථීර සාර ඖෂධ නොමැත....
2020-07-09 19:30:00
පැරැණි කාලේ ගැමි ගෙදරක පුර හඳ පායා ඇති දිනක රාත්‍රියේ තරුණ ගැබිනි මාතාවක් කෑමොර දෙන්නේ දරු ප්‍රසූත අධිකවේදනාවෙනි. පන්සලවෙත යන එක්තරා මැදිවියේ...
2020-07-02 18:30:00
ධර්මානුරූපව උපත ලබන මිනිසා කර්මානුරූපව සැප – දුක් විඳියි. මිනිසාට නිරන්තරව මුහුණ පෑමට සිදුවන අටලෝ දහමේ සුබ පැත්ත සපල කාලය වන අතර අසුබ පැත්ත අපල...
2020-07-02 18:30:00
බුදුදහමේ උතුම්ම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පෙරහරවල් පැවැත්වීම දෙවියන්ට භාරහාර වෙමින් කප් සිටුවීම ගම්මඩු , ගිනිමඩු, යාතිකා, පිරිත් දෙසුම්...
2020-07-02 18:30:00
ස්ත්‍රී , පුරුෂ දෙදෙනෙකු විවාහ ගිවිස ගන්නා මොහොතේදී සැමියා තම බිරිඳ අමතන්නේ මගේ ජීවිතයේ සැප, සතුට පිණිස මම ඔබේ අත ගනිමි. එබැවින් ඔබ මා සමඟ මගේ...
2020-07-02 18:30:00
බත් කැවීමේ සිරිත හෙවත් ඉඳුල් කට ගෑම ගොහිල හා බදිරාදීන් සලකා නැතත් මානවාදී ගෘහ්‍ය සූත්රකරුවන්ගේ හා මනු ආදී ස්මෘතිකරුවන්ගේ සැලකීමට භාජන වූ දෙයකි. “...
2020-06-25 18:30:00
ගස්වැල් අජීවී වස්තුන් ලෙස සැළකුවත් ගස්වල මල්ඵල දැරීම, වර්ධනය, හා එහි විවිධ ක්‍රියාකාරකම් හේතුකොටගෙන එම ශාකයන්ට ද ජීවයක් පවතින බව අවිවාදයෙන්...
2020-06-25 18:30:00
කාන්තාවන්ගේ රූපශි‍්‍රය වර්ණනා කරන තන්හි ඇයගේ පයෝධරයන්ගේ ස්වභාවය තුළින් පෙනෙන ආකර්ෂණත්වය...
2020-06-18 18:30:00