වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඥාණේශ්වර ලම්බෝධර කර්ණ විලම්භීතං සත්්යාධර මූෂබ මූෂික වාහන නිත්්යං හස්ති චක්‍ර සාධර මත ස්වේත ධන්ත භින්නං පුෂ්පාසන ග්‍රාම නේත්‍ර ශ්‍රී...
2020-09-03 18:30:00
මහියංගණ ඇසළ මහා පෙරහර මහියංගණ ථූපය කේන්ද්‍ර කොට ගෙන රජමහා විහාරයේ පෙරහරත් එම ථූපයේ නිර්මාතෘ ලෙස සැලකෙන සුමන සමන් දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහරත්...
2020-08-27 18:30:00
ජීවිතයේ දෙවැනි උපත නමින් හැඳින්වෙන විවාහය ශිෂ්ට සම්පන්න මානව සමාජයේ ලොව බිහි වූ දින පටන් අද දක්වාම පවත්වාගෙන එනු ලබන ස්ත්‍රී පුරුෂ ගති පැවතුම් සහ...
2020-08-27 18:30:00
මහනුවර නගරයේ ඇති පැරණිම ගොඩනැඟිල්ල ලෙස නාථ දේවාලය හඳුන්වන අතර එහි පිහිටි ගෙඩිගේ ක්‍රි.ව. දාහතර වැනි සියවසට අයත්වූවක් බවද සැළකේ. සතර මහා දේවාල අතරින්...
2020-08-20 18:30:00
පියකරු මුහුණක් ලස්සන මුහුණක් වඩාත් ලස්සන වන්නේ සුන්දර සිනහව මතය. සිනහවේ ප්‍රභේද රාශියක් ඇත. සමහරු දත් පාමින් මහ හඬ නඟමින් සිනහ වෙති. සමහරු කට කොණින්...
2020-08-20 18:30:00
පෘථිවිය බොහෝ කොට ජලයෙන් මහමුහුදෙන් පිරී පැවැතීම ස්වභාවය වේ. මත්ස්‍ය විශේෂ ප්‍රධාන කොටස් 02 ක් වේ. මිරිදිය මත්ස්‍ය හා කරදිය මත්ස්‍ය ලෙසට වේ....
2020-08-20 18:30:00
මනුෂ්‍යත්වයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ කියල පැරණි කතාවක් කොච්චරවත් අහල ඇති. එහෙම කිව්වේ එසේ සිදුවීමක් කොච්චර දුර්ලභ කාර්යයක් ද...
2020-08-13 18:30:00
රවි, චන්ද්‍ර දෙදෙනාම පෘථිවියේ කාර්ය සිද්ධ කෙරෙන ස්ථානයන් යන තුන්තැන ඒකාබද්ධවන ත්‍රිකෝණය කිනම් කටයුත්තකදී වුවද මුහුර්තයක් තෝරා ගැනීමේ දී මූලික වේ. ත්...
2020-08-13 18:30:00
තමන් සිතන පතන සම්පත් ලබාගැනීමට පෘතජන සියල්ලෝ කැමැතිවෙති. එහෙත් එවැනි වරමක් ලබාගන්නේ කෙසේදැයි යන්න සැමට ප්රශ්නයකි. සිතූ පැතූ සම්පත් ලබාදීමට හේතු වන...
2020-08-13 18:30:00
සමහර දෙමාපියන් වැඩිහිටියන් තම දරුවන්ට අද වගේ හොඳ දවසක අරක්කු ටිකක්, බියර් ටිකක් බීවාට මුකුත් වෙන්නේ නැත කියා අරක්කු, බියර් පොවති. බයිට් එකට හොඳ මේවා...
2020-08-13 18:30:00
මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් අතර ඉන්න සුදුසු නිවාසයක් හෝ සුදුසු ස්ථානයක්, කෑමට ආහාර හා ජලය නැතිවම බැරිය. මේ නිසාම ලෝකය පුරාම ජනාවාස ගොඩනැඟී ඇත්තේ...
2020-08-06 18:30:00
මධ්‍ය යුගයේ සිට ඡ්‍යොතිෂ කටයුතුවල නියලුණු අය නැකැත්තා ගණිතයා යන නම්වලින් හඳුන්වා ඇත. ග්රහතාරකා ගැනීමෙන් සුභාසුභ කථනය නැකැත් කීම විය. ඒ අනුව ඡ්...
2020-08-06 18:30:00
පැරැණි කවියන් ස්ත්රීන්ගේ මුහුණ හඳට උපමා කර ඇත. එහෙත් ඇත්තටම ගැහැනියකට හඳමෙන් රවුම් මුහුණක් ඇතැදියි කිව නොහැකි ය. කෙසේ වුවද සාමාන්‍යයෙන් බලන විට...
2020-08-06 18:30:00
දඹදෙණියේ රාජශි‍්‍රයට පත් පරාක්‍රමබාහු මහරජතුමා චන්ද්‍රභාණු නම් රජ කෙනෙකුගෙන් රට බේරාගැනීම සඳහා දෙවිනුවර උපුල්වන් දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා...
2020-08-06 18:30:00
ශ්‍රී දළදා වහන්සේ උදෙසා මහනුවර රජ මාලිගාවේ දළදා මැදුරේ දිනපතා පැවැත්වෙන නිල පුද පුජා විධි ක්‍රමය “දළදා තේවාව” ලෙස හඳුන්වයි. මෙම තේවාව උදෙසා දිනපතා...
2020-07-30 18:30:00
සෑම ශාකයක්ම සෑදී ඇත්තේ පරිසරයට අනුකූලවය. පැවැත්ම සහ තම වර්ගයා බෝ කිරීම ඉතාම ක්‍රමානුකූලව පරිසරය හා බැ¼දී සිදු කළ ද ක්‍රමයෙන් එම තත්ත්වය මිනිසා විසින්...
2020-07-30 18:30:00