වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විශ්ව කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා දූෂණ රැල්ල අඩපණ කරයි
මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ට සුබපල කටක, සිංහ, කන්‍යා ලග්න හිමියන්ට අසුබ පල
අගෝස්තු 28, 2020
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය, බුධ ආධිත්‍ය යෝග බලය ඇතුළුව යෝග රැල්ලක් ද ආශි‍්‍රතව සැත්තැම්බර් 01 වෙනි කුජ දින අලුයම 02.05 ට චන්ද්‍රයා හිමි කටක රාශියට රණකාමි සිකුරු ග්‍රහයා ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යානුකූලව පුනාවස 04 පාදයේ සිට පුෂ, අස්ලිස, මා, පුවපල්, උතුරුපල්, හත සහ සිත නැකතේ 03 පාදය තෙක් ජම්මලාභී නක්ෂත්‍රයන් හිමි උදවියට අශුභඵල ද අනෙකුත් නැකත් සහ අදාළ පාද හිමියනට මධ්‍යස්ථ ඵල විපාකද උදා කරවමින් විශ්වතාරකා මන්දාකිණියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය.
ස්ත්‍රී කාරක සිකුරුගේ මෙකී සංක්‍රමණය සිද්ධ වෙන මොහොතෙහි ජල (ආපෝ ධාතු) රාශියක් වූ චන්ද්‍රයා හිමි කටක රාශි ප්‍රවේශයෙහිදී නැගෙනහිර ක්ෂිතිජයෙහි මිථුන රාශි ග්‍රහණය මූලික කොටගත් සමස්ත භෞතික අධි භෞතික සජීවි ප්‍රාණීන් වෙතට සමතුලිත ග්රහශක්ති කිරණයන්ගේ නම්‍යතාව දෙස් විදෙස් ලෙස සමාලෝචනය ආත්මලාභිත්වයෙන් යුතු ඉසිවරු රුසිවරු මතානුකූල යථාර්ථය අවබෝධ කරලීම හේතු සාධකව සම්පිණ්ඩනය වෙන්නේය.
රාහු මිත්‍රශීලිව මිථුනයේද සිකුරු සතුරුව 02 වැන්නා වූ ධන ස්ථානගතව ද ස්වක්ෂේත්රව මුල් ත්‍රිකෝණව ආධිත්‍ය යෝග බලැති වූ බුධ මිත්‍රශීලිව 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ද ස්වක්ෂේත්ර මූල ත්‍රිකෝණ බ්‍රහස්පති වක්‍රව ජලයේ වක්‍රව මිත්‍රශීලිව කේතු මිත්‍රශීලිව විශ්ව ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද සෙනසුරු වක්‍රව ස්වක්ෂේත්රව සමවූ චන්ද්‍රයා සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකව 08 වැන්නවූ මෘත්යූ ස්ථානගතව ද නැප්චූන් සමව වක්‍රව 09 වැන්න වූ භාග්‍ය ස්ථානගතව ද ස්වක්ෂේත්රව මූලත්‍රිකෝණව අඟහරුද වක්‍ර යුරේනස් සමව 11 වැන්නවූ අයස්ථානගතව ද මිථුන උදා රාශිගතව යෙදී ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
විවාහයක් ඇති වන්නෙ පොරොන්දම් පරික්ෂාවකින්ම නොවේ. සංසාරයේ පතා ගෙන ආ විදියටත් විවාහ සිදුවනවා. ඛේමා, උත්පලවන්නා, පටාචාරාලාගේ විවාහයන් අයහපත් වුණාට...
2023-04-20 18:30:00
2023 අපේ‍්‍රල් 22 ශනි දින අලුයම 5.13ට ගුරු හෙවත් බ්‍රහස්පති මේෂ රාශියට පිවිසෙයි. අස්විද, බෙරණ සහ කැති නැකැතේ පළමු පාදය පසු කරමින් 2024 මැයි 01...
2023-04-20 18:30:00
සමාජයේ මූලිකම ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විවාහයයි. අන් කවරදාකටත් වඩා විවාහය ප්රමාදවීමත් සිදුවන විවාහ දික්කසාදයට යෑමත් එන්න එන්නම වැඩිය....
2023-03-30 18:30:00
2023 මාර්තු 31 අලුයම 3.56ට ඇතිවන ග්‍රහ සටනින් සිකුරු යුරේනස් පරදවා අභිමානයෙන් යුතුව සිය නිවෙසක් වන වෘෂභ රාශිය කරා ගමන් කරයි. මේෂ රාශියේදී මෙම...
2023-03-30 18:30:00
බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ....
2023-03-23 18:30:00
මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුමසහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඍෂීන් අතට පත් කරන්නට...
2023-03-23 18:30:00
අපල කියන්නෙ අපි පෙර සංසාරයේ කරපු වගේම මේ භවය තුළ කරන අකුසල කර්ම පල දීමයි. එතකොට තමා ඔය කට්ටිය කියන්නෙ අපල කියලා, අපල ඇති කියනවා. ගොඩක් අය...
2023-03-23 18:30:00
උත්තරායනය වසන්ත සෘතුවෙහි මීන රවි 14 භාග බක් මහේ පුර සතවක තිථිය ලත් මාර්තු 28 වැනි කුජ දින දහවල් 12.22 ට සෞරග්‍රහ මණ්ඩලයෙහි බුධ ගුරු දැවැන්ත...
2023-03-23 18:30:00
ධනු හා මීන ලග්න හිමියන්ට මිල මුදල් ලොතරැයි ජයග්‍රහණ ව්‍යාපාර දියුණුව සෞභාග්‍යය උදාවන කාලයක් මීන රාශි ගතව සිටි ගුරු හෙවත් බ්‍රහස්පති...
2023-03-23 18:30:00
කෙනෙක් ස්වකීය වාසනාවන්තකම මත මෙලොව උපදින වෙලාව සිට මෙලොව හැර යන දිනයත්, ඒ දිනය අතරතුර කාලසීමාවේ සිදුවන හැම දෙයක්ම නිවැරදිව හදාගත් කේන්දරයේ නැත්නම්...
2023-03-16 18:30:00
මීන රාශිය කටක නවාංශකය, පුවපුටුප 04 පාදය, උත්‍රපුටුප 01,02,03,04 රේවති 01,02,03,04 පාද ගුරු, ශනි, බුධ ග්‍රහයන් හිමිව අපි‍්‍රයෙල් 14 පස්වරු 02.59 දක්වා...
2023-03-16 18:30:00
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පෙර අපරදිග බොහෝ රටවල් කාර්මිකකරණයට ලක්වීම හේතු කොට පෘථිවියේ බොහෝ රටවල්වල වායුගෝලය දූෂණය වීම නිසා ලෝක ජනගහනයෙන් 40%ක්...
2023-03-09 18:30:00
කුජගේ භෞම දෝෂය ඇත්තේ මේෂ ලග්නයට 2 වැන්නේ පමණයි. වෘෂභයට දෝෂ නැත. මිථුනයට 4 දී දෝෂ හට ගනී. කටකයට දෝෂ නැත. සිංහයට නැත. කන්‍යාවට නැත. තුලාවට 8...
2023-03-02 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හංස යෝග බලය වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට සස යෝග බලය ලග්න දොළොසටම ගජ කේෂරී යෝග බලය හා සත්කලත්...
2023-03-02 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය සහ මාලවී යෝගය ද වෘෂභ- සිංහ- වෘශ්චික- කුම්භ රාශි 4ට සස යෝග බලයද රවි බුධ සහ...
2023-03-02 18:30:00
විදේශ ආධාර ලැබේකාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේසෞඛ්ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ 2023 මාර්තු...
2023-02-23 18:30:00