කේන්ද්‍රයක යෙදෙන ශුභ ග්‍රහයෝග

පෙබරවාරි 28, 2020

උප්පත්ති කේන්ද්‍රයක් හෙවත් ජන්ම පත්‍රයක ග්‍රහයින් පිහිටවනු ලබන්නේ විශ්ව රාශි චක්‍රයේ එක් මොහොතක ග්‍රහයින් ස්ථානගතවී ඇති ආකාරය අනුවය.

අංශක 360 ක් වූ විශ්ව චක්‍රයේ පවතින තාරකා පද්ධතීන් පිහිටා ඇති ස්වභාවය අනුව භාවයන් ආරෝපණය කරමින් විශ්ව චක්‍රය කොටස් දොළහකට බෙදා එම කොටස් දොළහ නැවත දෙකට, තුනට, පහට, නවයට, දොළහට , විසිහතට, තිහට, හැටට ආදි වශයෙන් ශූක්ෂම අයුරින් සකස්කර , සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ස්ථානගතව සිටි අයුරින් යම් ජන්මියෙකුගේ උපන් අවස්ථාවේ පැවති ග්‍රහ සංයෝගයන් අනුව ලැබෙන විශ්ව ශක්තිය ඔහුට ලැබෙන ශුභ අශුභ බව තීරණය කිරීම මේ යටතේ යොදා ගනු ලැබේ. මේ අනුව ඡ්‍යොතිෂයේදී ග්‍රහයන් ශුභ ග්‍රහයින් පාපී ග්‍රහයන් වශයෙන් හඳුන්වා ඇත්තේ ඔවුන් සැරිසරන තාරකා පද්ධතීන් අනුව හා සංයෝගව ඇති වෙනත් ග්‍රහයන් අනුව ශුභ හෝ අශුභ විය හැකි අතර, අශුභයන්ද මහත් සේ ශුභ විය හැකිය. උදාහරණ වශයෙන් රවි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.