වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්රග්රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්ර ග්රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
ලංකාවේ බොහෝ දෙනෙක් අනේකවිද පීඩා විඳින රෝගයක් වන මුත්රාගල්, අපිරිසුදු ජලය, අපිරිසුදු ආහාර, අවිදිමත් ඇවතුම් පැවතුම්, අධික කැල්සියම් බහුල ආහාර, පැණිබීම...
2019-01-10 18:30:00
ඔබට ලස්සන නිරෝගිමත් දෙපා යුගලක හිමිකාරයකු වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩිවන්නේ නිරායාසයෙනි.ඔබ ඔබේ රූ සපුව ගැන කොතරම් සොයා බලනවාද? රූප...
2019-01-10 18:30:00
අපේ රටේ ජනතාව සුදු ජාතිකයන්ටත් වඩා මාංසමය ආහාර බුක්ති විඳීමට රුසියන් බව රහසක් නොවේ. ඔවුන් කුඩා මස් කෑල්ලක් කෑමට ගනිද්දී අපේ ඇත්තන් පිඟානේ වැඩි ඉඩක්...
2019-01-03 18:30:00
ආයුර්වේදය යනු හුදෙක් රෝගීන් සඳහා ඖෂධ ලබාදෙන විද්යාවක් නොවේ. ගර්භාවස්ථාවේ සිටම නිරෝගීකම ආරක්ෂා කරගතයුතු ආකාරය පැහැදිලි කරන ආයුර්වේද දර්ශනය තුළ ඉන්පසු...
2019-01-03 18:30:00