වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
සාර කෑමද සමාචාරද දේය අපහට දේහ ශක්තියජාත...
2020-07-30 18:30:00
දිගු කාලයක් තිස්සේ කළයුතු සංකල්පනාවක්ව පැවැති රටේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන අන්දමින් ගරු...
2020-07-23 18:30:00
මාදම්පේ – මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති, පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලඅගාරේ සිරිවිමල නාහිමිගේ...
2020-07-09 19:30:00
කොරෝනා රෝගීන්ට ඉක්මන්සුවය ලැබීමටත් එම වසංගතය ඉක්මනින් ලංකාවෙන් තුරන්වීම සඳහාත් බුදුගුණයෙන් ආශිර්වාද කරන ලද ඖෂධ මංජුසාවක් පසුගිය හත්වනදා මහියංගන රජමහා...
2020-07-09 19:30:00
අතීසාරය සුවවූ අයෙකුගේ අග්නිය අඩුව තිබියදී අහිතකර ආහාරපාන ගැනීම නිසා, ඔහුගේ අග්නිය දුෂිත වී ග්‍රහණිය පීඩා කරයි. ආමාශය, සහ පක්ඛාශය අතර පිහිටි හයවන...
2020-06-11 18:30:00
වසර 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයන් හරි අඩක්ම දියවැඩියා රෝගීන් වනු ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.වාර්ෂිකව...
2020-06-11 18:30:00
නියඟලා හෙවත් ලියනගලා, මල බුරුල් කරයි. කුෂ්ඨය, ඉදිමුව, අර්ශස්, වණ සහ රුජා නසයි. තියුණුයි. උෂ්ණයි. පණුවන් නසයි. සැහැල්ලුයි. පිත් වඩයි. ගැබ් පත්නය කරයි....
2020-03-19 18:30:00
මත්පැන් පානය, තෙල් බැදුම් ආහාර වැඩිපුර කෑම, ටික ටික ආහාර ගැනීම, අඹ, විනාකිරි, ලුණු අධික අච්චාරු වැනි ආහාර ගැනීම අධික උෂ්ණත්වයෙන් යුත් මස්, මාළු කෑම,...
2020-03-12 18:30:00
ආහාර යනු සියලුම ජීවි සමූහයාගේ මූලික අවශ්‍යතාවයකි. කායික හා මානසික ශක්තිය සඳහා ආහාර ඉවහල් වන බැවින් ජීවයේ පැවැත්මට එමඟින් දක්වන දායකත්වය අතිමහත්ය....
2020-03-05 18:30:00
මානසික ආබාධ මෙන්ම කායික රෝගාබාධ රැසක් සුවපත්කිරීම සඳහා වර්තමානයේදී සංගීත චිකිත්සාව ලෝකයේ බොහෝ රටවල පුළුල් ලෙස භාවිතවේ.මෙම ලිපියේ අරමුණ වන්නේ උත්තර...
2020-03-05 18:30:00
කොන්දෙ අමාරුවදිගුකලක් තිස්සේ බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටිමින් ලිපි කටයුතු වල හා පරිගණක කටයුතුවල යෙදීමෙන් කොඳුඇටවලට මෙන්ම ඇස්වලටද අයහපත් ප්...
2020-03-05 18:30:00
පුරාතනයේ නිවෙස්වල ගෙවත්තේ දෙළුම් ශාකයක් වවා තිබුණි. හරියට ලංකාවේ උපන් පලතුරක් වගේ. ඒත් අපේ රටට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන් නෙමෙයි. අරාබි කරයෙන්...
2020-02-27 18:30:00
බෝ නොවන රෝග වශයෙන් විශේෂයෙන් සළකනු ලබන්නේ හෘද රෝග, දියවැඩියාව, අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස්, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා රෝග වැනි රෝගයි....
2020-02-27 18:30:00
රෝග සංඛ්‍යාත්මකව ගිණිය හැකි නොවේ. ලෝකයෙන් රෝග තුරන්ව යද්දී නව රෝග එක එක ආකාරයෙන් ඇතිවීම අපට වළකාළිය නොහැකි වනවා.එසේම ලෝකයේ ඇතිවන ස්වභාවික විපත්,...
2020-02-20 18:30:00
දැන් මුළු ලෝකයම කතා කරන්නේ කොරෝනා වෛරසය ගැනය. මීට පෙරද අපේ ලක් දෙරණේ නොයෙකුත් වසංගත රෝග එමට පැතිරී තිබුණි.කලින් කලට එක් එක් වසංගත රෝග පැතිරීම සොබා...
2020-02-20 18:30:00
අප රටේ කොයිකවුරුත් අතේ පයේ තුනටියේ වේදනාවක් දැනෙන විට එහෙමත් නැතිනම් ඊයේ ශරීරයේ වේදනා දුන් ස්ථානය අද අතහැරී වෙනත් ස්ථානයක වේදනාව දැනෙන විට පොදුවේ ‘...
2020-02-13 18:30:00