වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ලේ දන්දීමේ කඳවුරු
෴ සබැඳි ලිපි ෴
හලාවත ලංගම බස් නැවතුම්පල අසල පිහිටි මුත්තුමාරි අම්මාන් දේවාලයේ කුම්භාභිෂේක මංගල්‍යය පැවැත්විණි. එහිදී පැවති ස්ත්රෝත්ර ගායනා කිරීමේ අවස්ථාවක්....
2019-07-25 18:30:00
උඩුබද්දාව, බිබිලාදෙණිය “සමාජ සත්කාර සංසදය 6 වෙනි වරටත් සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා බිබිලාදෙණිය සණස ශාලාවේදී පැවැත්වූ අයුරු.මාදම්පේ...
2019-07-25 18:30:00
ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත්කොට ධ්ඍ වන පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ ශ්‍රී වර්ධන රජු විසින් මහනුවර ශී‍්‍ර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ...
2019-07-25 18:30:00
ජාතික, ආගමික, සංස්කෘතික, වෛද්‍ය, සාහිත්‍ය කලා, අධ්‍යාපන, ව්‍යාපාරික සමාජ සේවා යන ජාතික පුනරුදයන් උදෙසා බුද්ධි මහිමය, කුසලතාව, පොදු ජන හිත සුව පිණිස...
2019-07-25 18:30:00
උතුවම්බෝගහවත්ත වෙද පරම්පරාවේ “උතුවම් බෝගහවත්ත වෙද ගෙදර” විවෘත කිරීම හා සමගාමීව නොමිලයේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා (2019.06.23 දවස පුරා)...
2019-07-18 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මියගේ සංවිධායකත්වයෙන් රත්ගම රණපනාදෙනිය ශී‍්‍ර ධර්මාධාර කනිටු...
2019-07-18 18:30:00
මහවැව – මරඳ උතුර ග්‍රාම නිලධාරි වසමේ හොරගොල්ල සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සාමාජික, සාමාජිකාවන් සංවිධානය කළ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් විස්සකට...
2019-07-18 18:30:00
රත්ගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මිය සංවිධානය කළ , මත්ද්‍රව්‍ය පිටුදැකීමේ අධ්‍යාපනික වැඩසටහනක්...
2019-07-18 18:30:00
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතලාව සූරියගොඩවත්ත හි පදිංචි දේවානන්ද රාජපක්ෂ මහතා මහනුවර අධිකරණ කලාපය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස...
2019-07-11 18:30:00
රත්ගම, රණපනාදෙනිය ශ්‍රී ධර්මාධාර විදුහලට වසර 101 ක් පිරීම නිමිත්තෙන්, විදුහල්පතිනී සුරේකා මල්කාන්ති මෙන්ඩිස් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය...
2019-07-11 18:30:00
හේවාගම් කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ඉහළ බෝමිරිය අශෝකාරාම විහාරාධිපති පූජ්‍යපාද ඕකන්දයායේ අරියජෝති නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා...
2019-07-11 18:30:00
ආයුර්වේද වෛද්‍ය සායනයක් හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිති ශාලාවේදී නොමිලයේ පැවැත්විණි. කොරයාවත්ත පදිංචි රෝහිණී සමරසේකර මහත්මිය විසින් සායනය...
2019-07-11 18:30:00
රත්ගම. රණපනාදෙණිය ශ්‍රී ධර්මාධාර කනිටු විදුහල් භූමියේ සාර්ථක ලෙස ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. එළවළු, පළතුරු, පලාවර්ග සහ ඔසු පැළ වර්ගද එහි...
2019-07-11 18:30:00
හලාවත ආර්පිකෝ වෙළඳ ආයතනය එම ආයතන පරිශ්‍රයේදී සව් කැඳ දන්සලක් පැවැත්වූහ. එම අවස්ථාවට හලාවත ශ්‍රී විජයාරාමාධිපති හලාවත සුමනසිරි නාහිමියන්ද සහභාගි විය....
2019-07-04 18:30:00
වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ ගෙවතුවල කාබනික පොහොර පමණක් භාවිතා කර වගා කරන ලද වස විසෙන් තොර එළවළු සහ පලතුරු අලෙවිපොළ...
2019-07-04 18:30:00
යහපත් ශරීර සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වු මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති භයානකකම පිළිබඳව පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහනක් පසුගියදා සීනිගම ශ්‍රී...
2019-07-04 18:30:00