වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ලේ දන්දීමේ කඳවුරු
෴ සබැඳි ලිපි ෴
මාතලේ නාවුල අලුත්ගම සේරුදණ්ඩාපොළ ශ්‍රී පාරමිතා පූජා සේනාසනය හා කවුඩුපැලැල්ල ශ්‍රී අමිතානන්ද අරහත් ආශ්‍රමය විහාරාධිපති කම්මට්ඨාචාර්ය මුල්ලේගම...
2019-07-04 18:30:00
ජනතාවට නොමිලයේ නිල තෙරපුම් ප්‍රතිකාර කරන ‘නුගා බෙස්ට්’ ආයතනයේ පානදුර ශාඛාව පොසොන් උත්සවය නිමිත්තෙන් එහි ප්‍රතිකාර ලබන පිරිස සහභාගි කරවාගෙන පොසොන්...
2019-06-27 18:30:00
වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ විහාරස්ථානයේදී විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන්ගේ ජන්ම දිනය සමරා...
2019-06-27 18:30:00
පොසොන් පුර පසළොස්වක පොහෝ දින දුම්බර මිටියාවතේ ප්‍රධාන නගරවල මෙන් ගම් නියම් ගම්වල දාන , ශීල,භාවනා වැඩසටහන් හා ඔසු පැළ බෙදාදීම ,ඔසු පැන් දන්සැල් සිසිල්...
2019-06-27 18:30:00
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ පිරිනැමීමේ උත්සවයක් සීනිගම ශ්‍රී දෙවොල් දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.දේවාල භාරකාර මණ්ඩලය විසින්...
2019-06-27 18:30:00
සැදැහැවතුන්ට සෙත් පැතීමේ ශාන්ති කර්මයක් පසුගියදා සීනිගම ශ්‍රී දෙවොල් දේවාල පුණ්‍ය ප්‍රාන්තයේදී පැවැත්විණි. දේවාලයේ භාරකරු සරත් දිසෙන්තුවාහන්දි...
2019-06-27 18:30:00
මහවැව, ලුණුඔය, බ්රෝඩ්විෂන් ජාත්‍යන්තර ඉංගී්රිසි පාසැලේ පාලානාධිකාරිය වෙනුවෙන් එහි අධ්යක්ෂ දමිත රණවීර මහතා සංවිධානය කළ ජාතික ලේ දන්දීමේ කඳවුර එම...
2019-06-20 18:30:00
තලාතුඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂි කෞතුකාගාරයක් පිහිටුවා ඇත. පැරැන්නන් විසින් සිය කෘෂිකර්ම කටයුතු සඳහා උපයෝගිකරගත් කෘෂි උපකරණ රාශියක් මෙහි තැන්පත්...
2019-06-20 18:30:00
අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම විහාරාමාධිපති ද්විතීය අධිකරණ සංඝනායක , මාතලේ විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්ත්‍රවේදි පණ්ඩිත බටුගොඩ, සංකිච්චායන නාහිමි...
2019-06-20 18:30:00
පාතහේවාහැට තලාතුඔය ගොවිජන සේවා බල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායකත්වය දක්වන්නන්ට උපහාර දැක්වීම සඳහා සැලසුම් කළ උත්සවයක් පසුගියදා තලාතුඔය...
2019-06-20 18:30:00
මහවැව – මරඳවැල්ල සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සාමාජිකාවන් වස විසෙන් තොර කාබනික පොහොර පමණක් භාවිතා කර තම ගෙවතුවල වගා කළ එළවළු පලතුරු අලෙවි පොළ පසුගියදා...
2019-06-20 18:30:00
මාදම්පේ, මහගම ‘ඉසුර’ සුබසාධක සංගමය සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා මහරගම ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. එම ‘ලේ’...
2019-06-20 18:30:00
අතීත රෝග ඉතිහාසයද ඉතා වැදගත් ය. ඒ අනුව රෝගියාට මීට පෙර අවස්ථාවලදී ඇති වූ රෝගාබාධ ආදිය පිළිබඳව වෛද්‍යවරයා විසින් සටහන් තබා ගනී. බැලූ බැල්මට වර්තමාන...
2019-06-13 18:30:00
*දුම්වැටිය සහ දුම්කොළ භාවිතයෙන් ඇතිවන විස දුරු කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ආයුර්වේදයේ දුම්පානය කරන්නාට, අවට සිටින්නන්ට ඉන් ඇතිවන සංකුලතා දුරු කරගත...
2019-06-13 18:30:00
මිනිසාගේ ආයුෂත් සැපතත් රැකදීමට උපකාර වන්නේ යමෙක් ද යමක් ද එය ආයුර්වේදය නම් වන්නේ ය. විපතට දුකට පත් සත්වයින් ඉන් මුදා සෙතක් ශාන්තියක් ළඟා කර දිය හැකි...
2019-06-13 18:30:00
විවාහ වු අලුත ඇය හැකි තරම් සෙනෙහසින් ඔහුට පැවසුව ද පවුලේ ජම්මෙට වඩා ඇති පුරුද්ද වෙනස් කළ නොහැකි විය.‘අනේ ඩොක්ටර් මට මේ මනුස්සයා එක්ක ඉන්න බැහැ. රණ්ඩු...
2019-06-13 18:30:00