වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
“මිනිසාට ඇතිවන වමනය”
සැප්තැම්බර් 27, 2019
ආමාශයෙන් ලේ යන විට සෙම සහිතව කළු පාට ලේ වහන වේ. තවද වකුගඩු රෝගවලදී මුත්‍රා විෂ වීම්වලදී ඩෙංගු රක්ත පාතයේදී වමනය සිද්ධ වේ.
මිනිසාගේ උදරයේ කවර අංගයක් පීඩාවට පත් වූවත් එම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම් වමනය ඇතිවීමයි. මිනිසාගේ මිනිස් මොළයේ (මස්තිස්කයේ) මොනයම් පීඩාකාරී අවස්ථාවකදී හෝ වමනය ඇතිවිය හැකිය. සමහර මානසික රෝග උග්‍ර තත්ත්වයේදී වමනය ඇතිවේ. මිනිස් මොළයේ ගෙඩි පිළිකා තත්ත්වය කරණ කොටගෙනද වමනය මිනිසාට ඇතිවේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමය මගින් පාලනය වන කැලණිය පොල්හේන විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ “හෙළ වෙද ගෙදර” පළමු මහල “අමරවංශ පතිරාජ...
2020-11-19 18:30:00
පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක පි‍්‍රයන්ත මහතාගේ ඉල්ලීමට අනුව මහවැව ශ්‍රී ධර්මාරාම මහා විද්‍යාලය ජාතිත පාසලක්...
2020-10-29 18:30:00
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි කුමාරකන්ද කුමාර මහා විහාරය වසර 256 ක් පැරැණි ඓතිහාසික පින්බිමකි. මෙහි විහාර...
2020-10-29 18:30:00
ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වී එම පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂශ්වර උපාධිය ලබාගනු...
2020-10-01 18:30:00
ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය...
2020-10-01 18:30:00
විෂය මාලාව සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යාපන විෂය මාලාව ඉතා පුළුල් වූවකි. විෂය 25 ක් පමණ පාඨමාලාවට අයත් ය. ත්‍රිදෝෂ තත්ත්වය සහිත ශාරීර ක්...
2020-08-13 18:30:00
සාර කෑමද සමාචාරද දේය අපහට දේහ ශක්තියජාත...
2020-07-30 18:30:00
දිගු කාලයක් තිස්සේ කළයුතු සංකල්පනාවක්ව පැවැති රටේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන අන්දමින් ගරු...
2020-07-23 18:30:00
මාදම්පේ – මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති, පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලඅගාරේ සිරිවිමල නාහිමිගේ...
2020-07-09 19:30:00
කොරෝනා රෝගීන්ට ඉක්මන්සුවය ලැබීමටත් එම වසංගතය ඉක්මනින් ලංකාවෙන් තුරන්වීම සඳහාත් බුදුගුණයෙන් ආශිර්වාද කරන ලද ඖෂධ මංජුසාවක් පසුගිය හත්වනදා මහියංගන රජමහා...
2020-07-09 19:30:00
අතීසාරය සුවවූ අයෙකුගේ අග්නිය අඩුව තිබියදී අහිතකර ආහාරපාන ගැනීම නිසා, ඔහුගේ අග්නිය දුෂිත වී ග්‍රහණිය පීඩා කරයි. ආමාශය, සහ පක්ඛාශය අතර පිහිටි හයවන...
2020-06-11 18:30:00
වසර 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයන් හරි අඩක්ම දියවැඩියා රෝගීන් වනු ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.වාර්ෂිකව...
2020-06-11 18:30:00
නියඟලා හෙවත් ලියනගලා, මල බුරුල් කරයි. කුෂ්ඨය, ඉදිමුව, අර්ශස්, වණ සහ රුජා නසයි. තියුණුයි. උෂ්ණයි. පණුවන් නසයි. සැහැල්ලුයි. පිත් වඩයි. ගැබ් පත්නය කරයි....
2020-03-19 18:30:00
මත්පැන් පානය, තෙල් බැදුම් ආහාර වැඩිපුර කෑම, ටික ටික ආහාර ගැනීම, අඹ, විනාකිරි, ලුණු අධික අච්චාරු වැනි ආහාර ගැනීම අධික උෂ්ණත්වයෙන් යුත් මස්, මාළු කෑම,...
2020-03-12 18:30:00
ආහාර යනු සියලුම ජීවි සමූහයාගේ මූලික අවශ්‍යතාවයකි. කායික හා මානසික ශක්තිය සඳහා ආහාර ඉවහල් වන බැවින් ජීවයේ පැවැත්මට එමඟින් දක්වන දායකත්වය අතිමහත්ය....
2020-03-05 18:30:00
මානසික ආබාධ මෙන්ම කායික රෝගාබාධ රැසක් සුවපත්කිරීම සඳහා වර්තමානයේදී සංගීත චිකිත්සාව ලෝකයේ බොහෝ රටවල පුළුල් ලෙස භාවිතවේ.මෙම ලිපියේ අරමුණ වන්නේ උත්තර...
2020-03-05 18:30:00