වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
ගොවි සමිතියෙන් උපහාර උළෙලක්
ජුනි 21, 2019
පාතහේවාහැට තලාතුඔය ගොවිජන සේවා බල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායකත්වය දක්වන්නන්ට උපහාර දැක්වීම සඳහා සැලසුම් කළ උත්සවයක් පසුගියදා තලාතුඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පැවතිණි.
ගොවිජන අබිමන් ප්‍රශංසා ප්රණාම නම්වූ එම උත්සවයේදී පුරා වසර දහඅටක් ගොවිජන සේවා කාරක සභා සභාපති වශයෙන් සේවය කරන ඩී.එම්. විජේරත්න මහතාට ගොවිජන සේවා මූලස්ථාන භාර ප්‍රාදේශීය නිළධාරි ආරියසේන විසින් උපහාර සිහිවටනය පිළිගැන්වූ අයුරු සේවාරුවේ දැක්වේ.
පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ
෴ සබැඳි ලිපි ෴
ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය...
2020-10-01 18:30:00
විෂය මාලාව සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යාපන විෂය මාලාව ඉතා පුළුල් වූවකි. විෂය 25 ක් පමණ පාඨමාලාවට අයත් ය. ත්‍රිදෝෂ තත්ත්වය සහිත ශාරීර ක්...
2020-08-13 18:30:00
සාර කෑමද සමාචාරද දේය අපහට දේහ ශක්තියජාත...
2020-07-30 18:30:00
දිගු කාලයක් තිස්සේ කළයුතු සංකල්පනාවක්ව පැවැති රටේ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන අන්දමින් ගරු...
2020-07-23 18:30:00
මාදම්පේ – මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති, පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලඅගාරේ සිරිවිමල නාහිමිගේ...
2020-07-09 19:30:00
කොරෝනා රෝගීන්ට ඉක්මන්සුවය ලැබීමටත් එම වසංගතය ඉක්මනින් ලංකාවෙන් තුරන්වීම සඳහාත් බුදුගුණයෙන් ආශිර්වාද කරන ලද ඖෂධ මංජුසාවක් පසුගිය හත්වනදා මහියංගන රජමහා...
2020-07-09 19:30:00
අතීසාරය සුවවූ අයෙකුගේ අග්නිය අඩුව තිබියදී අහිතකර ආහාරපාන ගැනීම නිසා, ඔහුගේ අග්නිය දුෂිත වී ග්‍රහණිය පීඩා කරයි. ආමාශය, සහ පක්ඛාශය අතර පිහිටි හයවන...
2020-06-11 18:30:00
වසර 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයන් හරි අඩක්ම දියවැඩියා රෝගීන් වනු ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.වාර්ෂිකව...
2020-06-11 18:30:00
නියඟලා හෙවත් ලියනගලා, මල බුරුල් කරයි. කුෂ්ඨය, ඉදිමුව, අර්ශස්, වණ සහ රුජා නසයි. තියුණුයි. උෂ්ණයි. පණුවන් නසයි. සැහැල්ලුයි. පිත් වඩයි. ගැබ් පත්නය කරයි....
2020-03-19 18:30:00
මත්පැන් පානය, තෙල් බැදුම් ආහාර වැඩිපුර කෑම, ටික ටික ආහාර ගැනීම, අඹ, විනාකිරි, ලුණු අධික අච්චාරු වැනි ආහාර ගැනීම අධික උෂ්ණත්වයෙන් යුත් මස්, මාළු කෑම,...
2020-03-12 18:30:00
ආහාර යනු සියලුම ජීවි සමූහයාගේ මූලික අවශ්‍යතාවයකි. කායික හා මානසික ශක්තිය සඳහා ආහාර ඉවහල් වන බැවින් ජීවයේ පැවැත්මට එමඟින් දක්වන දායකත්වය අතිමහත්ය....
2020-03-05 18:30:00
මානසික ආබාධ මෙන්ම කායික රෝගාබාධ රැසක් සුවපත්කිරීම සඳහා වර්තමානයේදී සංගීත චිකිත්සාව ලෝකයේ බොහෝ රටවල පුළුල් ලෙස භාවිතවේ.මෙම ලිපියේ අරමුණ වන්නේ උත්තර...
2020-03-05 18:30:00
කොන්දෙ අමාරුවදිගුකලක් තිස්සේ බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටිමින් ලිපි කටයුතු වල හා පරිගණක කටයුතුවල යෙදීමෙන් කොඳුඇටවලට මෙන්ම ඇස්වලටද අයහපත් ප්...
2020-03-05 18:30:00
පුරාතනයේ නිවෙස්වල ගෙවත්තේ දෙළුම් ශාකයක් වවා තිබුණි. හරියට ලංකාවේ උපන් පලතුරක් වගේ. ඒත් අපේ රටට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන් නෙමෙයි. අරාබි කරයෙන්...
2020-02-27 18:30:00
බෝ නොවන රෝග වශයෙන් විශේෂයෙන් සළකනු ලබන්නේ හෘද රෝග, දියවැඩියාව, අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස්, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා රෝග වැනි රෝගයි....
2020-02-27 18:30:00
රෝග සංඛ්‍යාත්මකව ගිණිය හැකි නොවේ. ලෝකයෙන් රෝග තුරන්ව යද්දී නව රෝග එක එක ආකාරයෙන් ඇතිවීම අපට වළකාළිය නොහැකි වනවා.එසේම ලෝකයේ ඇතිවන ස්වභාවික විපත්,...
2020-02-20 18:30:00