වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
හොඳම පාසල් පරිසරය
මැයි 31, 2019
ලෝක සෞඛ්‍ය දින සැමරුම 2019 වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන සංවිධානය පානදුර අගමැති බාලිකා විද්‍යාලය ඉකුත් දින පවත්වන ලද තරග වලදී හොඳම පාසල් පරිසරයට හිමි ප්‍රථම ස්ථානය පානදුර බාලිකා විද්‍යාලයීය පරිසර කණ්ඩායමට හිමි විය. ඊට හිමි ත්‍යාගය ශ්‍රී ලංකා සෞඛ්‍යදාන සංවිධාන නිලධාරි වෙතින් පානදුර බාලිකා විද්‍යාලය පාරිසරික කණ්ඩායම ලබාගත් අවස්ථාව.
(වාද්දුව සමූහ එස්.රූපරත්න පියදාස)
෴ සබැඳි ලිපි ෴
මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පූජාපිටිය ගොඩහේන කාන්තා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා දහම් දෙසුමක් පවත්වා තේ පැන් සංග්‍රහයක්ද පවත්වන...
2019-09-19 18:30:00
හොරපේ විශ්‍රාමික ගම්මුලාදෑනි පී.ජී. ජයකොඩි මහතාගේ 95 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් ගර්භණි මව්වරුන්ට පෝෂණ ද්‍රව්‍ය අඩංගු පෙට්ටි ප්රදානය කිරීමක් පසුගියදා...
2019-09-19 18:30:00
“පංචකර්ම කියන්නේ මොනවාද? පූර්ව කර්ම කියන්නේ මොනවාද? එම චිකිත්සාවන් කරන්නේ කොහොමද? ඒවා කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල මොනවාද? ආදී ප්‍රශ්න රැසකට මේ වන...
2019-09-12 18:30:00
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මහවැව මහජන පුස්තකාලය මූලිකත්වයෙන් සංවිධානය කළ පෙර පාසල් දරුවන්ගේ සායනයක් හා මව්වරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසු ගියදා...
2019-08-29 18:30:00
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහරේ දහවල් පෙරහර පසළොස්වක දින සවස තුන පසුවී විනාඩි දොළහට දකුණු දිසා මුඛව ගෙඩිගේ විහාරස්ථානයේ සිට ආරම්භ වී ශ්‍රී දළදා මාලිගා...
2019-08-29 18:30:00
වත්තල ප්‍රජා වෛද්‍ය නිලධාරින් ලෙස සේවය කරන වෛද්‍ය කේ.එල්.පී.කුමාරි වෛද්‍ය ඊ.කේ. එම්.පී. ප්‍රදීපිකා යන ආයුර්වේද වෛද්‍යවරියන් විසින් වසර 05...
2019-08-29 18:30:00
ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් බිංගිරිය ලංකා බැංකු ශාඛාවේ කළමණාකරු ටී.බී.චන්ද්‍රසිරි මහතා ප්රමුඛ කාර්ය මණ්ඩලය සංවිධානය කළ ‘ලේ දන්දීමේ...
2019-08-22 18:30:00
මනුෂ්‍යයන් වගේම සතා සිව්පාවන්ටත් ලෙඩ දුක් සෑදෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් මේ අවස්ථාවේ තෙල් බෙහෙත් සාත්තු කිරීමෙන් ලෙඩ සුවපත් වන බවත් පෙරහර...
2019-08-22 18:30:00
මාදම්පේ, මනක්කුලම අයියනායක දේවාලයේ වාර්ෂික මංගල්‍යය පසුගියදා පැවැත්විණි. එදින ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් දහවල් දානය පිළියෙල කිරීමේ යෙදුණු අයුරු....
2019-08-22 18:30:00
කොළඹ 15, අලුත් මාවත සමස්ත ලංකා ආනන්ද අය්යප්පා දේවස්ථානයේ 16 වැනි වාර්ෂික මහා උත්සවය ඉකුත් 04 වෙනිදා පැවැත්විණි. එහිදී කොඩි එසවීමේ මංගල්‍යය පැවති...
2019-08-22 18:30:00
ආයුර්වේදය යනු ලොව පැරණිතම වෛද්‍ය ක්‍රම කිහිපය අතරින් එකකි. එය හුදු කැලෑ කොළ තලා අත්හදා බලන වෛද්‍ය ක්‍රමයක් නොවේ. එය ගැඹුරු සිද්ධාන්තමය කරුණු ඇසුරින්...
2019-08-15 18:30:00
උඩදුම්බර පහළ පිටවල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ අළුත් සහල් මංගල්‍යය කටුගස්තොට ශී‍්‍ර ජේතවනාරාම විහාරාධිකාරි පූජ්‍ය වටපාත ධර්මකීර්ති හිමියන්ගේ...
2019-08-08 18:30:00
එඩේරමුල්ල හර්ෂ ඔප්ටිකල් විසින් නොමිලයේ ඇස්කණ්ණාඩි ලබාදීමේ සායනයක් පසුගියදා හල්උඩුපිට ශ්‍රී මන්ද්රාරාම විහාරස්ථානයේදි සිදු කළේය.හල් උඩුපිට...
2019-08-08 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මිය සංවිධානය කළ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ අධ්‍යාපනික වැඩසටහනක්...
2019-08-08 18:30:00
සීනිගම ශී‍්‍ර දෙවොල් මහා දේවාලයේ පැවැත්වෙන මාසික ධර්මදේශනාවේ හයවැනි ධර්මදේශනාව මෙවර පොකුණුවිට ශ්‍රී විනයාලංකාරමාධිපති ආචාර්ය පූජ්‍ය කුකුලපනේ සුදස්සී...
2019-08-08 18:30:00
මහවැව – මරඳ උතුර ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාමීය කමිටුව සංවිධානය කළ ‘මත් උවදුර’ පිළිබඳව ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක්...
2019-08-01 18:30:00