සතියේ කවිය

ජුනි 14, 2019

ආයතනයක වුවද පුද්ගල කතා බහකදි එකම මේසේ

රැකිය යුතු වෙයි වටිනකම එය නැතොත් මතුවට ගෙනෙයි දෝසේ

පැළඳ සිටි ටයි කෝට් වලටත් නිඟරුවක් නම් කරන වාසේ

අයැද සිටිනෙමි දෙවිඳ කඩවර උන්ට විනකර දවනු රාසේ

 

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.