ශ්‍රී ලංකා ධරණී තලය පුරා ජය සංඛ නාදයට රසකාමී සිකුරු සිංහාසන ගතවේ

සැප්තැම්බර් 25, 2020

සෙන්පති අඟහරුගෙන් මේෂ, කටක, තුලා, මකර, සතරට රුචක යෝගය ද ඤාණ කාරක බුධගෙන් මේෂ, කටක, තුලා, මකර සතරට භද්‍රා යෝගයද සුරගුරු  බ්‍රහස්පතිගෙන් මිථුන, කන්‍යා, ධනු, මීන සතරට හංස යෝගය ද සෙනසුරුගෙන් මේෂ, කටක, තුලා, මකර සතරට සස යෝගයද දාමිනි අනථා, වෙශි වොශී,  උභයචාරී යෝගබල රාශි දොළසටමද  මේෂ, මීන රාශි දෙකට ලක්ෂියෝගයද මේෂ, වෘෂභ, කටක, ධනු, මකර, කුම්භ, මීන රාශි සතට අමල යෝගයද තුලා රාශියට සත්කලත්‍ර යෝගයද වෘෂභ, කන්‍යා, වෘශ්චික, මීන, මිථුන රාශි පහට සරලා යෝගය ද කටක, වෘශ්චික, මීන රාශි තුනට සදා සංචාරයෝගයද වෘෂභ, සිංහ, මකර, කුම්භ රාශි සතරට වාහනයෝගය ද කටක, වෘශ්චික, කුම්භ, මීන රාශි පහට හර්ෂා යෝගයද ජව බල සම්පන්නව ශුභවාදී විජයග්‍රහණය උදාකරවමින්...... 

දක්ෂිණායනය, ශරත් සෘතුවේ, කන්‍යා රවි 12 භාගය, අධිවප්පුර තෙළෙස්වක තිථිය, රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, බුධ චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, බුධ, චන්ද්‍ර චතුර්කෝණ දෘෂ්ඨිය ශනි, කුජ, චන්ද්‍ර, කුජ චතුර්කෝණ දෘෂ්ඨිය, ශනි චන්ද්‍ර සම සප්තමය, සිංහ රාශිය, මේෂ නවාංශකය, මා නැකත 01 පාදය ආශි‍්‍රතව සැප්තැම්බර් 28 සඳු දින අලුයම 01.02 ට විශ්ව තාරකා මනු කිණීයෙහි රසලෝලි සිකුරු ග්‍රහයා රාජ්‍ය කාරක රවි හිමි සිංහ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. 

නැගෙනහිර ක්ෂිතියෙහි බුධ හිමි මිථුන රාශි උදාවේ 03 වැන්න වූ සිංහයෙහි සිකුරු සතුරුවද රවි සමව 4 වැන්නේ ද මිත්‍රශීලී බුධ 05 වැන්නේ ද උච්ච ක්ෂේත්‍ර කේතු 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතව ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව  බ්‍රහස්පති නිවෘතව ප්ලූටෝ මිත්‍රශීලීව 07 වැන්නේ ද වක්‍ර සෙනසුරු ස්වක්ෂෙ . . . . 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.