මිනිස් මොළය

2020-12-17 18:30:00
මිනිස් ශරීරය තුළ මතකයට හිමිවන්නෙ අද්විතීය ස්ථානයකි. ඊට හේතුව මානව ජෛව ක්‍රියාකාරකමවලදී මෙන්ම යහපත් දිවි පැවැත්මකට මතකය යන්න නැතුවම බැරි දෙයක් වන බැවිනි. විශේෂයෙන් අධ්‍යාපනයක් ලැබීමටත්, බුද්ධිය වර්ධනය කර ගැනීමටත්, පසුගිය අත්දැකීම් තුළින්...