කෑගල්ල කරඬුපන සුවංගා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යාචාරිනී උමංගා ලක්මාලි

2020-12-10 18:30:00
නීරමුල්ලිය හදවත් ආබාධ, ඇස් රෝග මෙන්ම දියවැඩියා රෝගය සුවයට මහෝපකාරී වෙයි. තවද ඉකිරිය පැළෑටිය නිතර ඇසුරු කිරීම සිකුරු බලවත් අයගේ ශුභ පල වැඩි කිරීමට ද සාමාන්‍යයෙන් ගම්බද ජනතාව ඉකිරිය හොඳීන් හඳුනති.වර්ණය අනුව මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකක් දැකිය...