වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර සටහන - බී. ඇල්. ප්‍රේමරත්න
2020-11-26 18:30:00
ලොව පුරා වාර්ෂිකව රෝගීන් හැටදාහක් පමණ ජලභීතිකාවෙන් මියයයි. දැනට ලංකාවේ සුනඛ ගහණය මිලියන තුනක් පමණ වන බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව වර්ෂයකට මිලියන එකයි පහක් පමණ එන්නත් ලබාදෙන අතර, එක් ලක්ෂ පනස් දාහකට පමණ වඳ සැත්කම් ලබාදෙන බවද...