වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ආයුර්වේද වෛද්යාචාරිනී දීපිකා උනන්තැන්න. රඹුක්කන
2020-11-12 18:30:00
මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග්රාමීය ප්රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්.අපිට මතකයි අපි පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලුම් හෝ හොදි වරින්වර අපේ...