බත්තරමුල්ල පැලවත්තරාජපුරවෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.ජී. රාජපුර සටහන බී.ඇල්. ප්‍රේමරත්න

2020-11-12 18:30:00
සෙම ඇරීමට කළුදුරු වදකහ අරළු සිද්ධිගුරු අසමෝදගම්, පාල්මාණික්කන් කුකුරුමුහන් ගෙඩිය පොතු පුෂ් කර මේවා සමභාගව ගෙන දොඩම් ඇඹුලින් අඹරා එයින්ම දියකර දිවේගානු පොට්ටනි බැඳ හක්කේ තියා කෙල ගිලිති. සෙම පිට වේ. මුඛයේ හා ශරීර දුර්ගන්ධය, අරුචිය,...