වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සුසිලා නාලිනී ගොඩලියද්ද ජනාධිපති සම්මානලාභී ආයුර්වේද ශාස්ත්‍රි ඩී.ඒ. ආයුර්වේද විශාරද
2020-10-29 18:30:00
බහු මුත්රතාවය හෙවත් මුත්‍ර වැඩියෙන් පිටවීමද ඩහදිය අධිකව පිටවීමද නිසා ශාරීරික ද්‍රව කොටස් බහුලව පිටවී යාම නිසා ජල පදාර්ථ අඩුවේ. එබැවින් පිපාසය අධික වේ. මධුමේහය (දියවැඩියාවේදී) මුත්‍රා සමඟ ශර්කරා පිටවේ. එවැනි අවස්ථාවලදී අධිකව මුත්‍රා පිටවේ...