වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මාන්දම් රෝගය
2020-10-29 18:30:00
මාන්දමින් වැළකීමට නම් හොඳ ආහාරයන් ලබා දිය යුතුය. දරුවන්ට දිය යුතු ධාන්‍ය වර්ග, එළවළු හා අලුත් පලතුරු කොතෙකුත් ඇත. එළවළු වර්ග වැඩියෙන් වැඩි වේලාවක් තැම්බීමෙන් හා තෙලෙහි බැදීම ආදි හේතුන් නිසා ඒවායේ අඩංගු පෝෂණ කොටස් විනාශ වේ. ...