වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ආචාර්ය සිරිපාල මාදුවගේ
2023-10-19 18:30:00
යම් පුද්ගලයකු ඉගෙන ගන්නා කල්හි ඔහු ලබන ඉතා වටනා දේ හික්මීමයි. සංවරභාවය, තැන්පත් භාවය වැනි උතුම් ලක්ෂණ හික්මුණු පුද්ගලයා තුළ වෙයි. කිසිම දේකට කඩාගෙන පැනගෙන නොයන හෙතෙම මනා සංයමයෙන් යුතුව ඉතා කල්පනාකාරී ව හික්මීමෙන් යුතු ව ක්රියා කරයි....
2020-11-26 18:30:00
ස්ත්රියක හෝ වේවා පුරුෂයෙකු හෝ වේවා ගමනේ විලාසය ඇයගේ ද ඔහුගේ ද චරිතය කියාපාන කදිම සාධකයකි.සමහර කාන්තාවන් ගමන් කරන ආකාරය බලන විට ඉතා අශෝභනය. මුළු ඇඟම නටව නටවා, අත්පද්ද පද්දා යන ස්ත්රියක දෙස බැලීමට පි්රය ස්වභාවයක් නැත.විශාඛාවන්ගේ චරිතය...
2020-10-22 18:30:00
විෂ දෙවර්ගයකි. ස්ථාවර හා ජංගම යනුවෙනි. මුල්, කොළ, සුඹුළු ඇට, මල්, ලොඳ ආදිය ස්ථාවර විෂ වෙයි. මීට බාහිර සර්ප, මී, කූඩලු ආදීන්ගේ විෂ ජංගම විෂ වේ.ථාවරං ජංගම ද්වෙති විසං ද්විවිධ මුච්චතෙපඨමං මුල පත්තාදි පරං සප්පාදි සම්භවං” යි ඒ සඳහන්ය.නාගයින්ට...