වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
වෛද්‍ය නිරූපා සංජීවනී රත්නායක ඩී.එස්.ඒ.සී.(ලංකා) මහියංගන පාර – බදුල්ල
2020-09-03 18:30:00
දිගුකාලීන මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මනෝභාවය (Mood) පිළිබඳ රෝග ලක්ෂණ වැඩි මට්ටමකින් දිගුකලක් පවතිනා මානසික රෝගී තත්ත්වයකි. දරු උපතකින් පසු සති 2/3 ක කාලයකින් පසු මෙම තත්ත්වය ආරම්භ වන අතර සාමාන්‍යයෙන් මාස 2 ත් 6 ත් අතර දක්වා...