උපදෙස් වැල්ලම්පිටිය බෙහෙත් ශාලාවේ කැඩුම්බිඳුම් වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා ඩඩ්ලි චන්ද්‍රසේකර

2020-09-03 18:30:00
ජනතාවගේ පෝෂණ ඌනතාවය වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවකි. වෙළඳ පොළෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම. සකස් කර ගැනීම, තම ගෙවත්තෙන් නෙළා ගැනීම,ආහාරයට ගැනීම සහ ඉන්පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ...