ආයුර්වේද වෛද්‍ය ආචාර්ය ප්‍රභාත් සී ඒ. ගමගේ කඹුරුගමුව (මාතර)

2020-09-03 18:30:00
අධික මළ බද්ධයෙන් සෑදෙන පරිකර්පිකා රෝගය හටගනු ලබන්නේ ගුද මාර්ගයේ අධික වේදනාව හා අධික මළ බද්ධය හේතුවෙනි.බඩ පිපුම්, වේදනාව හා මළ බද්ධය වසර ගණනාවක් තිස්සේ පැවතීමෙන් පසු ඇතිවන පරිකර්පිකා මළ පිට කිරීමේදී මළ මාර්ගය ආශි‍්‍රතව කිසියම් සීරුමකට ලක්...