වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර සටහන කීර්ති එස්. කුමාර

2020-08-27 18:30:00
දරුවකු උපන්නාට පසුව ලබා දෙන්නට පුළුවන් හොඳම ආහාරය තමයි මව්කිරි කියන්නේ. මේ ගැන දන්නා මව්වරු කෘත්‍රිම පිටි වර්ග නොසලකා හැර මව්කිරි සිය බිළිඳාට ලබාදෙන්නට උනන්දුවක් දක්වනවා. බොහෝ මව්වරු හැකිතාක් කාලයක් සිය බිළිඳාට මව් කිරෙන් පෝෂණය කරන්නට...