ඔබටත් නිරෝගී හෙට දිනක් ග්‍රන්ථය ඇසුරිණි වරුණි විශ්වා නාකන්දල

2020-08-20 18:30:00
අසිරිමත් මිනිස් සිරුරේ වේදනාවන් ඇති කරන විවිධ ආබාධ අතර, මුඛය ආශි‍්‍රතව හට ගන්නා රෝගාබාධ 65 ක් පමණ ආයුර්වේද ග්‍රන්ථයන් හි විස්තර වෙයි. දත්, දත්  මුල, දිව, උඩුතල්ල , යටිතල්ල යන ස්ථානවල නොයෙක් හේතු නිසා රෝග තත්ත්වයන් ඇති වෙයි. ආහාර...