ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ ඡ්‍යොතිෂ් ප්‍රභාෂ්වර මොරටුවේ තිස්ස මහානාම සටහන බී.ඇල්. ප්‍රේමරත්න

2020-08-20 18:30:00
මහනුවර නගරයේ ඇති පැරණිම ගොඩනැඟිල්ල ලෙස නාථ දේවාලය හඳුන්වන අතර එහි පිහිටි ගෙඩිගේ ක්‍රි.ව. දාහතර වැනි සියවසට අයත්වූවක් බවද සැළකේ. සතර මහා දේවාල අතරින්  ප්‍රධාන දේවාලය ලෙසද සැලකෙන්නේ නාථ දේවාලයයි. සෙංකඩගල රජ වූ සියලුම රජවරුන් ඔටුණු...