වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
දේශබන්ධු වෛද්‍යාචාරිණී කාන්ති මදුරප්පෙරුම
2020-08-13 18:30:00
සෝම යනුවෙන් සියුමැලි, සෞම්‍ය, ශීත යන අර්ථය ගෙන දෙයි. ශරීරය පවත්වාගෙන යාමට උපකාරී වන ජලීය පදාර්ථ හෙවත් සෞම්‍ය මාතු ශරීරයෙන් බැහැර වීම නිසා හට ගන්නා වූ රෝගය සෝම රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා දී ඇත. සෝම රෝගය වනාහි මුත්‍රා...