වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ශාසන දීපන
2020-08-13 18:30:00
මුහුණේ ලස්සන පිළිබඳව ඇහි බැම ද වැදගත් තැනක් ගනියි. මේ නිසා අද ඇතැම් කාන්තාවෝ ඇහිබැම කෘත්‍රිම ද්‍රව්‍ය ඇසුරෙන් සකස් කර ගනිති. ඇහි බැම සිහිනියට දිගටියට ඇද ගනිති. සමහර කාන්තාවන්ගේ ඇහි බැම දෙස බලන විට ඒ ඉතා ඝණව පිහිටා ඇති බව පෙනී යයි....