වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන

2020-08-06 18:30:00
මධ්‍ය යුගයේ සිට ඡ්‍යොතිෂ කටයුතුවල නියලුණු අය නැකැත්තා ගණිතයා යන නම්වලින් හඳුන්වා ඇත. ග්‍රහතාරකා ගැනීමෙන් සුභාසුභ කථනය නැකැත් කීම විය. ඒ අනුව ඡ්‍යොතිෂය කුල භේද අනුව කුලවලට සීමා වීමද දැකිය හැක. ඒ අනුව ඡ්‍යොතිෂය උගත්තා නැකැත්තා ගණිතයා ලෙස...