වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වර්තමානයේ අප රටේ මෙන්ම ලොව පුරා පැතිරී යන භයානක ‘කොරෝනා’ රෝගය මැඬලීමට දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ද ප්‍රතිකාර රාශියක් යොදා ගනු ලබයි.
මේ අතුරින් මෙම වයිරසය මැඬලීමට මූලිකවම කරනු ලබන වේදු පෑම (දුම් ඇල්ලීම) ට සහ මෙම රෝගීන්ගේ...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්රමයේ යෙදෙන ඖෂධ භෝග රැසකට යොදා ගනු ලබන අගනා ඔසුවක් ලෙස කිරාත හැඳීන්විය හැකිය. විශේෂයෙන් උණ රෝගයේදී ආයුර්වේදයේ යෙදෙන ඉතා විශිෂ්ඨ ඔසුවක් වන “සුදර්ශණ චූර්ණයේ” අඩංගු ප්‍රධානතම ඖෂධය ‘කිරාත’ වෙයි. දැනට...
සංස්කෘත භාෂාවෙන් “භාර්ංගී” යනුවෙන් හඳුන්වන ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සිරිතේක්කු නමින් හඳුන්වයි. වෙළෙඳපොළේ දක්නට ලැබෙන සිරිතේක්කු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් චිරාත් කාලයක් “භාර්ගී” සඳහා භාවිත කර ඇත. එසේම ද්‍රව්‍ය ගුණ ශාස්ත්රයේ සඳහන්...
ශාරීරික ව්‍යුහාගත ක්‍රියා බාහිර වශයෙන්
ගුගුල් ශෝථහර :ඉදිමුම් නසන* වේදනා ස්ථාපන, ව්රණ ශෝධනජන්තුඝ්න යන ක්‍රියාවලින් යුතුය. මෙනිසා සන්ධිවාත, ආමවාත, ගණ්ඩමාලා, අපචි චර්මරෝග, මහාමාරිය, අරීශස් ආදියේදී මෙය ආලේප වශයෙන් යොදනු ලබයිග...
වර්තමානය පිළිබදව විශ්ලේෂණය කර බැලීමේදී දැකිය හැක්කේ බෝවන රෝග වල වැඩිවීමේ ප්රවණතාවයන් පිළිබඳවයි. ලෝකයේ සෑම රටක්ම පාහේ දැකිය හැකි විශේෂත්වයක් වනුයේ බෝ නොවන රෝග වල අසීමිත වැඩිවීමයි. වර්තමානයේ විශාල ප්‍රමාණයක් බවට පත්ව ඇති මෙම තත්ත්වයේදී...
අප ජීවත්වන පරිසරයේ අප අවට ඇති තුරුලතා අතුරින් බොහෝමයක් ඖෂධ සඳහා ගනු ලබයි. මෙහිදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී යොදාගනු ලබන ශාකයන් රාශියක්ම දක්නට ලැබෙන අතර ඒ අතුරින් බොහෝ ශාක වත්මන් සමාජයේ වැඩි දෙනෙක් නොහඳුනන ශාකයන්...
කැඩුම් බිඳුම් වෙදකමේදී බොහෝ ඖෂධ ද්‍රව්‍යයන් අතර ‘මුවකීරිය’ එක් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකිය. බොහෝ සෙයින් ‘නවහන්දිය’ ශාකයට බෙහෙවින් සමානකම් දක්වන ‘මුවකීරිය’ ශාකය සමහර වෛද්‍යවරුන්ද නවහන්දිය යැයි හැඳීන්වීමට පුරුදුව සිටිති. දේශීය...
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිත වීමට පෙර සිටම අප රටටම ආවේණික වූ ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක් මෙරට පැවතුණි. රාවණා රජු සමයේ පටන් ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක් මෙරටේ පැවති බවට සාක්ෂි ඕනෑතරම් පෙන්විය හැක. රාවණා රජු මෙන්ම බුද්ධදාස රජු ද ඉතා...
කබරොස්ස යන්න රක්ත ශෝධනය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් ඖෂධ ද්‍රව්‍යයක් වේ. මේ පිළිබඳව මූලික ආයුර්වේද ග්‍රන්ථවල එතරම් විස්තර දක්නට නොලැබෙන අතර එසේ වුවත් වර්තමානය වන විට බෙහෙවින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයකි.
ඉතා විශිෂ්ට වූ ඖෂධ ද්‍රව්‍යයක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960