වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
2020-07-02 18:30:00
ධර්මානුරූපව උපත ලබන මිනිසා කර්මානුරූපව සැප – දුක් විඳියි. මිනිසාට නිරන්තරව මුහුණ පෑමට සිදුවන අටලෝ දහමේ සුබ පැත්ත සපල කාලය වන අතර අසුබ පැත්ත අපල කාලය වේ.අපල කාලය යනු දුක් කරදරවලින් පිරි අසහනකාරී අවස්ථාවකි. මෙම අපල කාල තමා විසින් පෙර...