උපදෙස් වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර සටහන කීර්ති එස්. කුමාර

2020-06-11 18:30:00
ආයුර්වේදයට අනුව අපගේ ශරීරයට ප්‍රධාන වශයෙන්ම රෝග ඇති කරන්නේ වාතය, පිත හා සෙම කිපීමෙනි. සෙම තත්වය ස්වසන රෝග සම්බන්ධයෙන් විවිධාකාර රෝගි තත්ත්වයන් ඇති කරයි. ඒ කැස්ස, ප්‍රතිශ්‍යාව, පීනස හා ඇදුම වශයෙනි. අධික කිවිසුම් යාම,ඇස් රතුවීම, උගුර , කන,...