වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
ඡ්යොතිෂවේදනී ගීතිකා සමරතුංග
2025-01-02 18:30:00
අස්විදමනා චින්තන ශක්තියකින් අනාගතය සැලසුම් කරන වසරකි. ගන්නා වූ තීරණ නිරවුල් වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම කටයුතු සාර්ථක ලෙස ඉටුවන වසරක් වෙයි. අන් අයගේ ආදර ගෞරවයටද පාත්‍ර වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර...