වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
වාස්තුවිද්යාවේදී සුනිල් කුමාර වත්තගේ
2024-11-21 18:30:00
ඇස්වහ කටවහ හෝවහ යනු අද සමාජයේ ඉතා හුරුපුරුදු නම් වැලකි. ඇස්වහ යනු ඇස් මුල් කරගෙන පිටවන ශක්තියයි. කටවහ යනු කට මුල්කරගෙන නිකුත් කරන ශක්තියයි. හෝවහ යනු සිත හෙවත් මනෙන්ද්රිය මුල්කර ගෙන ඇතිවන්නාවූ ශක්තියකි.මේ තුන්වර්ගයෙන්ම සිදු වන්නේ අවැඩකි....