සටහන- ඉෂාරා විජේරත්න

2024-10-31 18:30:00
දෛවය හරි පුදුමයි. බොහෝ වෙලාවට ජීවිතයේ වාසනාව හා අවාසනාව තීරණය කරන්නේ අප විසින්ම රැගෙන එන අපේ දෛවයයි. යම් යම් අවස්ථාවල අප සියලු දෙනා මුහුණ දෙන අත්දැකීම් අපේ දෛවයත් එක්ක බැඳීලා තියෙනවා. ඒ අතර දෛවය තීරණය කරන එක් සාධකයක් ලග්න. අද තරු ගැන කියන...