හස්තරේඛා විශේෂඥ නන්දසේන වීරසිංහ

2024-10-17 18:30:00
විදේශගත වන්නට අදහස් කරන ඕනෑම කෙනෙකුට ඊට අවස්ථාව වර්තමාන සමාජය තුළ පහසුවෙන් ලැබී ඇත. කෙනෙකු තම අධ්‍යාපන කටයුතු සඳහාත් තවත් අයෙකු රැකීරක්ෂා සඳහාත් තවත් කෙනකු විනෝදය සඳහාත් විදේශගත වේ. ඒ කොහොම වුණත් විදේශගත වන යෝග ඉපැරැණි හස්ත රේඛා ශාස්ත්‍රයට...