ඡ්‍යොතිෂවේදී පාරින්ද සුගතදාස

2024-10-10 18:30:00
රජයේ ඉහළම මූල්‍ය ආයතනයක උසස් තනතුරක් දැරූ ‘මකර’ ලග්නය හිමියකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීමට මා හට අවස්ථාව ලැබුණි.එම කේන්ද්‍ර සටහනෙහි 4 වැනි භාවය තුළ සඳු ග්‍රහයා තැන්පත්ව සිටින බව මා හට පෙනුණි. ඒ අනුව 1998 අපේ‍්‍රල් 16 වැනිදාත්, 2000 ජූනි...