ඡ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

2024-08-15 18:30:00
අගෝස්තු 31 සෙනසුරාදා දින පෙරවරු 7.28ට යෙදෙන සුබ මොහොතින් ධන ලක්ෂ්මී නැකැතක් උදාවේ. මේ සුබ මොහොතට ලක්ෂ්මී රූපයක් තබා පූජාවන් තැබීම සුබය. වාලම්පුරි, ලක්ෂ්මී යන්ත්‍ර, ලඝු පොල්, බෙලි පිළිල, සප්ත මුඛී රුද්‍රාක්ෂ ජීවම් කර ගැනීමට සුදුසුය. මෙයින්...