අංක විද්‍යා ඡ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

2024-07-04 18:30:00
මනුෂ්‍ය ශරීරයට නොයෙක් අන්දමේ ව්‍යාධීන් හට ගනී. එකී ව්‍යාධීන් බොහොමයකට හේතු වනුයේ අපත්‍ය ආහාර ගැනීම්, අධික වෙහෙසකාරී ක්‍රියා සහ ඍතු බලපෑම්ය. ඒ අතර විවිධ පළිබෝධ, බැක්ටීරියා, දිලීර, කෘමි උවදුරු, වයිරස් නිසා ද රෝග ඇති වේ.දත් පණුවෝ කෑම, මෙය ප්‍...