ඡ්‍යොතිෂවේදි කොබ්බෑවල සුමනදාස වීරසිංහ

2024-05-23 18:30:00
සිහින පලාපල පැවසීම හෙවත් ස්වප්න විද්‍යාව බොහෝ ඈත පුරාණයේ සිට පැවත එන මනෝ විද්‍යාවකි. මව්කුසින් බිහිවූ මොහොතේ සිට ජීවිත කාලය පුරාම නා නා ප්‍රකාර සිහින පෙනෙන අතර සිහින නොදුටු අයකු මේ මිහිපිට ඇතැයි සිතිය නොහැකිය. කුඩාම කුඩා බිළිඳු දරුවන් පවා...