ඡ්‍යොතිෂවේදී විජිත ඩී.ලියනආරච්චි

2024-05-23 18:30:00
 සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්‍රශීලි ඥානකාරක බුධ ග්‍රහයා ස්වක්ෂේත්‍ර සිකුරු සමඟ සුසංයෝගය අතිශය වැදගත් ග්‍රහ පිහිටීමෙකි....