වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
කේ.එච්. ධනපාල - වැලිගම
2024-05-16 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන් මාලවී නම් පංච මහා පුරුෂ යෝගය ද, ජුනි මස 01 වැනි දින සවස් යාමයෙහි කුජ තම මූල ත්‍රිකෝණ රාශිය...