ධම්මි මුතුකුමාරණ

2024-05-02 18:30:00
 ඡ්‍යොතිෂයේ මූලිකවම ග්‍රහයින් හත්දෙනෙකු ගැන කතා කරයි. එම ග්‍රහයින් නම් රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර හෙවත් සිකුරු හා ශනිය. මේ ග්‍රහයන්ට අමතරව ඡායා ග්‍රහයින් දෙදෙනකු වේ. එම ග්‍රහයින් නම් රාහු හා කේතු ය.මේ රාහු ග්‍රහයා පෘථිවියට ඉහළට...