වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ග.මු. සුබසිංහ
2024-04-04 18:30:00
සිංහල අලුත් අවුරුද්ද විවිධ චාරිත්ර හා සිරිත්වලින් අඩුවක් නැත. මේ චාරිත්ර අතරින් හිසතෙල් ගෑම උත්සවයක් ලෙස කටයුතු කරන්නේ එම සිරිතේ ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් රාජ්ය උත්සවයක් මේ සඳහා පවත්වයි. දුර බැහැර සේවය කරන දූපුතුන්ට අවුරුදුදාට...