ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ටී.හෙන්රි

2024-01-25 18:30:00
බුලත්වල ගුණ පනස් දෙකක් යැයි ඖෂධ ශාස්ත්‍රීය ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත්තේය. වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන සලකා බලනවිටදී බුලත් ක්ෂාරීය ක්‍රමවේදය මත ආමාශයේ අම්ලපිත්ත අධිකවීම නිසා අන්තර් බිත්තිවලට සිදුවන හානිය බුලත් යුෂ මඟින් වළකා දමනු ඇත.මංගල හා...