වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ඡ්‍යොතිෂ සහ වාස්තුවේදී ටී. හෙන්රි බෙම්මුල්ල
2023-12-28 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාව සමඟ බැඳුණු වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී එය ඍෂිවරුන් විශාල පිරිසක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂි ශාස්ත්රියමය ක්රමවේදයකි. අග්නි පුරාණයේ සඳහන් පරිදි භෘගු, අත්‍රි, වශිෂ්ඨ, විශ්වකර්ම, මය, නාරද, නග්නජිත් විශාලක්ෂ,...