වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
වාස්තු විද්‍යා රත්න
2023-12-28 18:30:00
භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය දැක්වීම සඳහා වාස්තු විද්‍යාවේ කියවෙන සංකල්පය ‘වාස්තු පුරුෂ මණ්ඩල” යනුවෙන් හැඳින්විය හැකිය.මෙයින් අදහස් කරනුයේ හතරැස් කොටුවක් තුළ තැන්පත්ව ඇති වාස්තු පුරුෂ රූපයයි. ලක්ෂණයයි. මේ රූපයේ දැක්වෙන වාස්තු පුරුෂයා සෑම...