ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

2023-10-26 18:30:00
ඡ්‍යොතිෂය ගැන වැඩි විශ්වාසයක් නොමැති අය ද තම විවාහය සිදුකරන විටදී, නිවෙසක් සාදන කල්හි දරු උපතකදී ඡ්‍යොතිෂයේ පිහිට ලබති. අද අපි කතා බහේ යෙදෙන්ට සූදානම් වනුයේ විවාහ මංගල උත්සවයකදී අනුගමනය කරන ක්‍රියාකාරකම් පිළිබඳවය. හෝටල් සංස්කෘතිය තුළ එකී...