නේරංජා වික්‍රමසිංහ

2023-09-21 18:30:00
ඒ 1929 වසරේ ජූලි 29 වැනිදාය. එදින පෙරදිග දේශීය වෙදකමටත් ඒ හා බැඳුණු ඡ්‍යොතිෂවේදයටත් මහත් සේ ඇලුම් කළ වික්‍රමාරච්චි පණ්ඩිත රාලහාමිගේ හිසේ මලක් පිපුණු තරමට සතුටු වූ දිනයක් විය. තමාගේ කැපවීමේ, මහන්සියේ අග්‍ර ප්‍රතිඵල තම දෑස් ඉදිරිපිටම ගම්පහ...